අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.
තාරකා විද්‍යාඥයන්ට අනුව, මේ ආකාරයේ වස්තුවක් අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. අප මන්දාකිණිය ක්ෂීරපථය යනුවෙන් හැඳිවෙන අතර, විද්‍යාඥයන්ට අනුව, ක්ෂීරපථයේ තාරකා බහුල කලාපයකින් ආලෝක වර්ෂ 15,000 ක් දුරින් පිහිටා ඇති මෙම අභිරහස් වස්තුව ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඔවුන් එය නම් කර ඇත්තේ ASKAP J1832-0911 යන කේත නාමයෙනි.
විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට, මෙම වස්තුව මියගිය තාරකාවක ඉතිරි වූ අධික චුම්බකකරණය වූ කොටසක් එසේත් නැතිම් නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් විය හැකි යැයි පැවැසෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විස්මිත අබිරහස් වස්තුවක් ක්ෂීරපථයේ
likil Saturday, 31 May 2025 05:59 PM
චිචිගේ රොකට් එක වෙන්න බැරිද?
ගුණරත්න Saturday, 31 May 2025 11:42 PM
විස්මිත අභිරහස් වස්තු බලන්න පැලවත්තේ ඇති...!
Sam Sunday, 01 June 2025 05:57 AM
මුහුදට වැටෙන ප්ලේන් එකක් හොයාගන්න බැරි අය...