
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් සැමරුම ඇරඹිණි.
අන්‍යාගමික පූජකතුමන්ලාද වෙනත් ආගම් අදහන ජනතාවද මෙම අවස්ථාවට මහත් උද්යෝගයෙන් සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NPP ආණ්ඩුවේ වෙනස...!