
(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු තවත් අය මේ ආණ්ඩුවේ සිටින බවත් ඒ අයට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු උන් පවුලෙම ඉන්නවා, ඒවා පේන්නේ නෑ. අනිත් එක දේශබන්දු වගේ මිනිහෙක් නොවේ මේ අරුණ කියන්නේ. නැද්ද ?
මුන්ගේ දෙකෙන් කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ
වෙන මොනා කරන්නද බන්
අභියෝග වලට බය නැති හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන, ජාතික ලැයිස්තුවෙන් රින්ගාගෙන පොරක් වෙන්න හදනවා. පාස්කු ප්‍රාහාරය එල්ල වෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ බලලෝලී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය මිසක් වෙන කවුද?
ආසියවේ ආශ්ච්‍ය , සෞභාගයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රවට්ටලා ,ඔවුන්ගේ විස්වාසය බන්ග කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන කතා දැන් කවිරුවත් ගණන් ගන්නේ නැහැ