IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


විමල් CIDයට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්  කළ ප්‍රකාශයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන  පරීක්ෂණයක්  සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය හමුවේ අද (3)  පෙනී සිටියේය.

ඔහු වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නීතිඥවරයකු ලෙස එහි පෙනී සිටියේය.

තමා මීට පෙර කළ ප්‍රකාශයට අදාළ සියලුම ලිඛිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බවත්  බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමරිකානු දේපළ පිළිබඳ තොරතුරුද  එම ලිපි ගොනුවල අඩංගු වන බවත්   වීරවංශ මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

තමා  දුන්නේ ඔහුගේ වත්කම් වලින් කොටසක් බවත් සෙසු දේපළ පිළිබඳව  රජයට අවශ්‍ය  තොරතුරු ඇමරිකාවෙන් ඉතා ඉක්මනින් ගත හැකි බවත් මන්ත්‍රීවරයා කීවේය.

“ ආණ්ඩුව බොරුවට හාල්මැස්සන් අල්ලන්නේ නැතුව නියම හොරු අල්ලන්න කියලා මම කියනවා.  බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ හොයන්න කියලත් මම ඉල්ලනවා.” වීරවංශ මහතා  කීය. 



අදහස් (3)

විමල් CIDයට

පිටරටවැසියා Friday, 03 January 2025 05:41 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා මෙයාගේ දේපළ වත්කම් ගැන හොයලා ඉමු.

:       8       21

Perera Saturday, 04 January 2025 07:10 AM

අං ගිලපු තල්මහෙක් වගේනේ...!

:       1       3

fairoos Saturday, 04 January 2025 11:03 AM

ඔබතුමා හාල්මැස්සෙක් කියලා දන්නවා.. ඒ වුණාට නියම හොරු නිකන්ම කොටුවෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
2025 මැයි මස 04 175 0

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු


ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී
2025 මැයි මස 04 198 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 04 725 0

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්


වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 455 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 1135 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 04 267 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 610 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site