
(ප්‍රදීප් කුමාර)
වවුනියාව යාපනය මාර්ගයේදී වෑන් රථයක් හා පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පා පැදියේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි.
වවුනියාව නව බස් නැවතුම්පල අසලදී මෙම අනතුර අද (04) උදෑසන සිදුව තිබේ. යාපනය සිට වවුනියාව දෙසට ධාවනය වූ වෑන් රථයක පාපැදි කරු ගැටී මෙමඅනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd