
(අමදෝරු අමරජීව )
මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මූතූර්, මලිගතිව් පදිංචි තම්බිරාසා වර්ණ කුලරත්නම් (47) නමැති අය වන අතර තුවාල ලැබූ අනෙක් පුදුගලයා මූතූර් රෝහලට ඇතුළු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි මිනිස්සු මැරෙනව වගේද වල් අලි මැරුනොත් ඉඳල වැඩක් නෑ. අපේ කට්ටිය ඉතිං වල් අලි නලවන එකම නෙ වැඩේ. අලි ගහනය අඩුකරන්න අලි උපත් පාලනය කරන්න වන ජීවය දන්නව ඒත් කරන්නෙ නෑ අලි කානු කපන්නෙත් නෑ. ඇයි කොමිස් නැතුව යනව නේ.