IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


විනෝදයට ඔරු පැද්ද දෙන්නෙක් ගිලී මරුට

(පානදුර සුමිත් )

කළුතර කලපුවේ  විනෝදයට ඔරු පදිමින් සිටී  පුද්ගලයන් දෙදෙනෙකු දියේගිලී මියගොස් ඇති බව කලුතර දකුණ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ්  නමැති 33  හැවිරිදි පුද්ගලයකු සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයන් දෙදෙනකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති එක් තැනැත්තකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්, ඉන්පසු තොරතුරක් නොලැබී ඇති බවත් ප්‍රකාශ වලින් හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි .

මළසිරුරක් කලුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් , පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත් කියයි.



අදහස් (0)

විනෝදයට ඔරු පැද්ද දෙන්නෙක් ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site