IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විදුලියේ පුරප්පාඩු 4536ක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.

එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු විශාල වශයෙන් බාධාවක් බව එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයට අනුමත කර ඇති සේවක ප්‍රමාණය 26783කි.

එහි දැනට සිටින්නේ සේවකයන් 22247 දෙනෙකු පමණක් බව එම මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී  ඇති පිළිතුරක සඳහන්වේ.



අදහස් (3)

විදුලියේ පුරප්පාඩු 4536ක්

PGPThilak Saturday, 26 July 2025 03:44 PM

ඔය පුරප්පාඩු බොරු කතා. වැඩි වෙන්න පුටු මදි තරමට කාර්යාල පිරිලා. ගුරු පුරප්පාඩු වගේම කතාවක් තමා මේක. දූෂිත නිලධාරීන් කියන දේවල් ආණ්ඩුව තාර බර ඇරලා හොඳින් කිරා මැන බැලීම වැදගත්.

:       0       1

Perakum Liyanagama Sunday, 27 July 2025 01:12 AM

ඔය ඇබෑර්තු ටික පුරවනවා කියන්නේ අපේ ලයිට් බිල වැඩි වෙනවා කියන එකනේ...

:       0       1

Lalla Sunday, 27 July 2025 12:54 PM

ඉදිකිරීම් නව සේවා සැපයීම් මාර්ග එලි පෙහෙලි කිරීම් සියල්ල පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් කරද්දී මෙතරම්ම සේවක සංඛ්‍යාවක් මොනව කරන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 79 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site