
(යොහාන් භාසුර)
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (ඊ-එන්අයිසී) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක සහ උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක සම්බන්ධ ප්‍රසම්පාදනයේදී ඇතැම් ආයතනවලට හිතවත්කම් මත අයතා වාසි දීමට කටයුතු කර ඇතැයි පළවන ජනමාධ්‍ය වාර්තා සාවාද්‍ය යැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් කළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් සහ පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව කරන බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විද්‍යුත් හැඳුනුම්පත් ගැන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්