
(අංජුල මහික වීරරත්න)
වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතු වල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනා ගනු ලැබ ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීම පිණිස ජනාධිපතිවරයා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය අරමුණු කරගෙන සිදු කරන මෙවැනි බෙදා දීම් හරහා රටේ ආර්ථිකයට හා සමාජයට ඇතිවන ගැටළු හා අහිතකර බලපෑම් ගැන කිසිම අවබෝධයක් ලබා ගැනීමට මේ අමන පාලකයන්ට උවමනාවක් නැහෑ. වතුකරයේ ජීවත්වන ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දීම අත්‍යවශ්‍ය කරුණක් වූවත් රටේ සංවේදී පරිසර කලාපයක් වන මධ්‍යම කදුකරයේ ඉඩම් කැබලි කැබලි වලට කඩා දීමෙන් රටේ සමස්ත ආර්ථිකයට, පරිසරයට හා දේශගුණයට වෙන බලපෑම් සොයා නොබලා ගන්න මේ අමන තීරණය හෙලා දැකිය යුතුය..
එතකොට පාරම්පරික සිංහල අපිට කවුද ඉඩම් දෙන්නේ...
සිංහල අපි විහින් අපිව කාගන්නවා.1968 කාලේ හොරොව්පොතාන, කහටගස්දිගිලිය ප්‍රදේශයේ එක හම්බ පුළුටක් හිටියේ නැත. මම එසේ කියන්නේ ඒ කාලේ ඉඩම් කච්චේරිවලට සහභාගී උන නිසා. අද වෙනකොට ඒ ප්‍රදේශ වල හම්බ ගම් ඇතිවෙලා තිබෙනවා. තව ටික දවසකින් හම්බයො බලප්‍රදේශ ඉල්ලනකොට කහටගස්දිගිලියේ සිටම දෙන්න වෙනවා. ඒ වගේම ඉන්දියන් හැත්තට වතු දෙමළුන්ට ඉඩම් දීල අනාගතේ දවසක උඩරට වෙනම රාජ්‍යක් ඉල්ලනවා ෂුවර්. සජියා කියනවා වතුදෙමලා වතුහිමිකරුව කරනවාලු. අනේ බොල සිරිමාවෝ මැතිනිය කලේ ගිවිසුම් ගහල ඉන්දියානුවන් රට පටවන්න හදපු ඒකයි. අලියා පක්ෂයේ එවුන් හා අලි බෙට්ටෙන් බිහිඋන සජබයින් මෙරටේ සිංහල යාට තැන නැතිවීමට වගකිවයුතුයි.
වතු දෙමළාට උඩරට ඉඩම් දීල අන්තිමට උන් අපිට කියයි අපි උඩරට මාත්තිය කියලා. නිළමේලට බණ්ඩලට මැණිකෙලාට චු යන්නේ එතකොට. බදයුද්දින් කියන එකා හම්බයින්ට මුලතිව්වල උගේ ඉඩම් වගේ බෙදාදීපු ඉඩම් වලටත් සින්නක්කර ඔප්පු දුන්නාද?