
(ෂේන් සෙනෙවිරත්න)
මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආන්දෝලනාත්මක ඝාතනයේ වැඩිදුර විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර කොට තිබුණි.
මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් සමඟ ඝාතනයට භාවිතා කළ බවට සැක තියුණු ආයුධ 04 ක් සහ රුපියල් 370,000 මුදලක්ද ඔවුන් සන්තකයේ තිබියදී සොයා ගෙන තිබේ.
වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතර පැවති විරසකයක් හේතුවෙන් එම ඝාතනය ඉකුත් ජනවාරි මස 03දා ඔහුගේ නිවස ඉදිරිපිට දී සිදුකොට තිබූ අතර එසේ ඝාතනය කරනු ලැබූයේ වසන්ත සංජීව නමැති 39 හැවිරිදි අවිවාහකයෙකි.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට