IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලෝක පාර්ලිමේන්තු සංගමයෙන් ලංකාවට සහතිකයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජිනීවාහි  151 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් (IPU) සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය විශේෂ ඇගයීමට ලක්විය

ජිනීවාහි පැවැත්වූ 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සමගාමීව සංවිධානය කෙරුණු  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේදී, පාර්ලිමේන්තුවේ  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ අත්දැකීම්, යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කර ගැනීම සඳහා බෙනින්, භූතානය, බුර්කිනා ෆාසෝ, චැඩ්, ගැම්බියාව, නැමීබියාව, සියරා ලියොන්, තුර්කිය සහ සැම්බියාව යන රටවල නියෝජිතයෝද  පැමිණ සිටියහ.



අදහස් (0)

ලෝක පාර්ලිමේන්තු සංගමයෙන් ලංකාවට සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 237 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site