IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙති

(සුජිත් හේවාජුලිගේ)


පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් රැසක්  මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා  ඉන්දිරා  දිසානායක, නියෝජ්‍ය  අධ්‍යක්ෂිකා (පරිපාලන)  නීතිඥ  ශ්‍යාමා ප්‍රනාන්දු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) උදය මුණසිංහ සහ  මහජන පෙත්සම් කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.එම් මර්බෘක් (පරිපාලන) ඇතුළු පිරිසක් මෙසේ විශ්‍රාම යෑමට නියමිතව සිටිති.

මෙලෙස  විශ්‍රාම යන වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ  දීර්ඝ කාලයක් සේවය කළ අය වෙති. පාර්ලිමේන්තුවේ ප්‍රධානීහු   රැසක්  ගිය වසරේදීද  විශ්‍රාම ගියහ.



  



අදහස් (0)

ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 176 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 379 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site