(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16) තවත් ඉහළ ගොස් තිබේ.
එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ ත
වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ම
හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
රුපියල යළි බාල්දු වෙයි
de silva Thursday, 16 March 2023 01:09 PM
රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.
Bishan Thursday, 16 March 2023 01:34 PM
රනිල්ගේ පුම්බපු රුපියල් බැලුනය පුපුරන්නයි යන්නේ.
sena Thursday, 16 March 2023 01:41 PM
රටේ ආර්ථිකය හදන්නේ නැතුව පඩ ෂෝ දාලා වැඩක් නැහැ .ඇත්ත එලිවෙනවා
බද්රානි Thursday, 16 March 2023 02:15 PM
පුහු මාන්නෙන්, උද්දච්ජ කමින් ලොකුවට පිම්බිලා හිටපු සිංහල ජාතිය, ලෝක හිඟන්නෝ උනා වගේ බොරුවෙන්, තක්කඩිකමින් පුම්බපු රුපියල මස්තබාල්දු උනා...ඩොලර් උපයන මිනිස්සුන්ව හිඟන්නෝ කරලා, පුස්සෝ පිම්බෙන්න ගියාම ඔහොම වෙනවා...
හසිතFriday, 17 March 2023 04:54 PM
හපෝයි ආදෝනාව පටන්ගත්තා. පුදුම ආතතියකින් ඉන්න ගෑණියෙක්.
wedage Thursday, 16 March 2023 03:01 PM
දැන් රුපියල් පහක් ඔන ටොපියක් ගන්න.
Lal Thursday, 16 March 2023 04:10 PM
ගිය සතියේ හිටපු නායකයෙක් සතුටින් කිව්වෙ රුපියල් ෂක්තිමත් වෙනව, කියලා........පව් වැඩේ...කටවහ වැදුන වත් ද මන්ද......
මහසෙන් Thursday, 16 March 2023 04:12 PM
රට්ටුත් බාල්දුවෙලා, රටත් බාල්දුවෙලා තියෙද් දී රුපියල විතරක් බාල්දුවෙලා නොතියේ ද?
ලීල් Thursday, 16 March 2023 04:26 PM
සමහරවිට කෝකිල පහල යන්නේ imf යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ. එවිට පිටරටින් බඩු ගේන්න පුළුවන්. එවිට ඩොලර් වලට තියෙන ඉල්ලුම ආයෙමත් වැඩි වෙනවා. ඊළඟට විදේශ ණය සම්බන්ධ ගෙවීම් කරන්න පටන් ගත්තොත් ඒවටත් ඩොලර් ඕන. එවිට ඩොලර් ඉල්ලුම තවත් වැඩි වෙයි එවිට ඩොලරය 450 ට යයිද? අපනයනය වැඩි කවදත් ඒ නැත්තං හොම්බෙන් තමයි යන්නේ.
දොලේමහත්තෙයThursday, 16 March 2023 06:16 PM
IMF ණය ලැබුනම පිටරටදේ සිරිසැපදේ කියලා පිටරටින් බඩු ගෙනාවාම අධිවේගී මාර්ග හැදුවාම කොහොමද ලංකාව ආසියාවේ අගාධයට යන රටක් කියලා කියන්නෙ .අපේ තාත්තා අම්මා පමණක් නොවෙයි අපිත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කිව්වා අපේ දරුවන්ට ලංකාපාලුවන්ගේ දක්ෂතා නිසා ලංකාවෙ ලෝකයේ අගාධයට යන රටක් කියන්න වෙලා තියෙනවා අපේ මුණුබුරෝ 1948 නිදහස ගත්තා කියලා උදම් ඇනූ මිනිස්සු හිටියා කියලා ඇසූ දූවිල්ලෙන් වැසුණු නිල් මැණිකක් සමාන ලංකාව කියන රට 1952 බලලෝභීන්ගේ හර්තාලය 1956 පචමහා බලවේග පෙරලිය හා එනිසා ඇතිවූ යුද්ධය 1971 කැරැල්ල හා 1987-89 කැරලිවලින් විනාශවී තිබියදීත් අතපය හකුලාගෙන කිසිත් වැඩක් නොකර බොහෝ පිරිසක් රජයේ ආධාරයෙන් යැපීමේ ප්‍රතිඵලයක් ලෙසට මේ වනවිට වල පල්ලට යමින් පවතින රටක් කියාවි
Jagath Thursday, 16 March 2023 05:57 PM
ඩොලරය රුපියල් 400 වෙන්න මාස තුන හතරක් යන එකක් නැහැ.
පිටිගල මිලානෝ Thursday, 16 March 2023 09:44 PM
ඊයෙ පෙරේදා දාපු ඩොලර් රුපියල් ෂෝ එක තේරුම් ගන්න මොළ කළදක් නැතුව මහ බැංකුව අඩුගානට ඩොලර් වලින් පුරවපු මෝඩයන්ට මගේ හදපිරි මෙව්වා එක පිරිනමමි…
පොඩිසෙන් Friday, 17 March 2023 02:46 AM
අල්ලගෙන ඉන්දල අත හරියම තමා සතුට වැඩි..
අරවින්ද මොනරවිල Friday, 17 March 2023 06:45 AM
සමන්ත විද්‍යාරත්න කියන විදිහට නම් රුපියලත් රනිල්ගේ කලිසම වගෙයිලු, උස්සන් උස්න්න ඒක පහලට වැටෙනවලු !
ranjith Friday, 17 March 2023 07:05 AM
ජනමතයක් නැතිව බලය අතට ගත්තම බල තන්හාවට මොන උප්පරවැට්ටි දැම්මත් ඒවා අතේ පත්තුවෙනවා
Rohana Friday, 17 March 2023 07:18 AM
රුපියල ඉහල ගියේ කෘතිමව. රජයට ඒක පෙන්වන්න ලොකු උවමනාවක් තිබුනත් බලධාරීන්ගේ මැදිහත්වීම මත නැවත රුපියල අවප්‍රමානය වන්නේ රටට ලැබෙන විදේශීය ප්‍රේෂන දිරිමත් කිරීමටයි.රුපියල ප්‍රතිප්‍රමානය වීමට රටේ අපනයන වැඩිකලයුතු අතර කෘතිම ක්‍රමවලින් රුපියල ප්‍රතිප්‍රමානයවීම අහිතකර බව බලධාරීන්ගේ මතයයි.
Bunny Preena Friday, 17 March 2023 09:15 AM
අපේ රට පසුගිය අවුරුදු 72 ක් තිස්සේ ණයට ඉල්ල ඉල්ලා දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන් ,සහ රට වැසියන් නිසා බාල්දු වෙන එකයි රුපියල බාල්දු උනහම මොකෝ
ranil Friday, 17 March 2023 12:48 PM
උස්ස උස්ස පහතට යන කලිසම සහ රුපියල
Chandima Friday, 17 March 2023 02:26 PM
රට ඉන්න මිනිස්සුන්ට වාහන ගෙන්නන්න දීල ඒ් වාහන රෙගුවෙන් මුදා හරින්න ඔන්න මෙන්න කියල රුපියල ඉහල දමා කෘතිමව. රට ඉන්න මිනිස්සුන්ට රුපියල් වලින් ගෙවිය යුතු බද්ධ ගෙවන්න වැඩිපුර ඩොලර් එවන්න ඔන. ඒ ඩොලර් ටික ඇදගත්තට පස්සෙ ආයෙත් රුපියල බහින්න ඇරිය.