
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
නීතීවිරෝධිව එකලස් කරන ලදැයි කියන ජීප් රියක් හොරට ලියාපදිංචිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ජීප් රිය පසුව මුදාහැරීමට එහිදී නියම කෙරෙිණි. ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටත් මෙහිදී අධිකරණය දන්වා තිබිණි. නඩුව යළි සැප්තැම්බර් 8 වැනිදාට කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd