IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (3)

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි

ගුණරත්න Friday, 05 September 2025 05:38 PM

මහානාම මහත්තයා මාතර හදන්න යන ක්‍රිකට් ක්‍රීඩාංගනයකට විරුද්ධ වුණා... ඒක ආණ්ඩුවේ ප්‍රබලම ඇමැති කෙනෙක්ගේ වැඩක්, අර හෝ ගාන මහත්තයා. ඉතින් එතැන ඉන්න බැරිව අස්වෙලා වගේ...

:       4       24

නයිල්Friday, 05 September 2025 06:25 PM

ගාල්ලෙයි, සූරියවැවයි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් තියාගෙන මාතරත් එකක් හදන්න යනවා කියන්නේ මහ මෝඩ වැඩක්...!

:       0       35

ප්‍රේමරත්න Friday, 05 September 2025 06:17 PM

බල්ලෝ එක්ක ලැග්ගාම මැක්කෝ එක්ක නැගිටින්න වෙන බව දැනගෙන කරපු වැඩක්...

:       2       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site