
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉන්දියාවේදී සිදුවිය.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදියාවේ නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ සංවිධාන කෙරුණු දෙසුමක් සඳහා සහභාගී වීමට ගිය අතරවාරයේදී රනිල්-මෝදි හමුව සිදු විය.
එම හමුවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් " මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරින්ට ගැලපෙන්නේ නරින්ම තමයි...
ඩබල් පොකට් මහත්තයාගේ ෆෑන් බෝයිස්ලා නම් දැන් දත කාගෙන ඇති බනින්න...
ලංකාවට අංචුවක් අදින්න තමයි ඔය සතා යන්නේ.. දැන් ඔක්කෝම හොරකම් එළිවෙලානේ...
බෙහෙත් ගන්න දුන්න ඉන්දියන් ණය ආධාර වලට ගෝලයෝත් එක්ක එකතුවෙලා කෙලපු කෙලිල්ලට තැන්කිව් කියලත් කිව්වාද?
ටොපියක්වත් දීලා නැතෙයි සූප්පු කරන්න….?
හෙට අනිද්දා වෙනකොට ජෙප්පොන්ගේ පාන්ඩුවට අබ සරණයි. ඇයි දනයමත් මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. මේ පිටරට වලට පැනගත්තු කුහකයෝ සෙට් එකක් කෑ ගැහුවා කියලා ආණ්ඩු රැකෙන්නේ නෑ . ලැස්ති වෙලා හිටපල්ලා.