IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රනිල් දිගටම රෝහලේ

(අංජුල මහික වීරරත්න)

ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරි දින කිහිපයේද  කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලැබීමට නියමිත බව වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය පවසයි.‍

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පටන් " ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු" මැයෙන් පුළුල් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදිව ස්තූතිය පළ කරන බවද එම කාර්යාලය කියයි

වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (4)

රනිල් දිගටම රෝහලේ

ravin Tuesday, 26 August 2025 09:35 PM

විවිධ ක්ෂේත්‍රයන්ගේ විශේෂඥ දැනුම හා නිර්දේශ උරාගා බැලීමේ කඩිනම් අවස්ථාවක්.

:       0       1

Perera Wednesday, 27 August 2025 12:57 AM

තවත් දවසකින් දෙකකින් බලන්න පුළුවන් මේයාගේ ලෙදේ කොහොම ලෙඩක්ද කියලා.

:       1       0

H.T.Kusumapala Wednesday, 27 August 2025 02:47 AM

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නොමැති අතර ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කරන පාලන තන්ත්‍රයක් පමණි.

:       1       1

සෑම් Wednesday, 27 August 2025 05:33 AM

කොහොමත් දිගටම රෝහලේ ඉන්න එක හොඳයි මොකද ඊළඟට මහා බැංකු වංචාව , බටලන්ද මිනීමැරුම් නඩු එන්න නියමිතයි ළඟදීම

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site