IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


රිදී ඇල්ලේ අනතුරින් දෙදෙනෙක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්සේ දී අද 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ ගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචි ජේ .කේ . බන්දුල රණතුංග (71)  සහ එන්.පී නිහාල්  (51) අයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ සිට බකමූණ දෙසට පැමිණි ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන එක් කුඹුක් ගසක ගැටී යළි  තවත් ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

 

 



අදහස් (1)

රිදී ඇල්ලේ අනතුරින් දෙදෙනෙක් මරුට

ගුණරත්න Tuesday, 11 March 2025 07:33 AM

මේ ජීප් එක අවුරුදු 50 60ක් තරම් පරණයි, එත් ඒවා විකිණෙන්නේ අඩුම ගානේ ලක්ෂ 30 ක් විතර. එහෙම වෙලා තියෙන්නේ මේවා ක්ලැසික් ඒවා නිසාද ? නෑ ඉස්සර මේවා ගරාජ් අස්සේ දිරා දිරා තිබ්බේ, බොහොම අඩු ගණන් වලට විකුණුවේ, දැන් එහෙම එකක් හොයාගන්න නැහැ. හේතුව අධික බදු. තව ටික කාලෙකින් කියුබාවේ වගේ හද්දා පරණ වාහන පූට්ටු කර ක‍ර පදින මිනිස්සු ඉඳීවි, ඒ රටෙත් ධනවත් මිනිස්සුන්ට කිසිම ප්‍රස්නයක් නැහැ, ඕනෙම විදියක වාහනයක් ගන්න පුළුවන්. අපිත් ඉතින් තව ටික කාලෙකින් කියුබාව වගේ වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site