
(අංජුල මහික වීරරත්න)
කොළඹ නිල නිවසින් යන්න දැන් බඩු පටවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
" හෙට අනිද්දා යනවා ඉතිං, තව දවස් දෙක තුනක් තමයි ඉන්නේ" යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූයේ හිටපු ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ලබා දෙමිනි.
ප්‍රශ්නය:- ආණ්ඩුව කළේ ඔබලා ගෙන් පළිගැනීමක්ද?
පිළිතුර:-
හිටපු ජනාධිපතිවරුන්ට නිවාසයක් සහ කැබිනට් ඇමතිවරුන්ට හිමි පහසුකම් දෙන බවට ජේ.ආර්.ජයවර්ධන සමයේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තිබුණා.ඒ පනත අනුව තමයි හිටපු ජනාධිපතිවරුන්ට නිවාස දුන්නේ.අලුත් ආණ්ඩු ඇවිත් ඒ පනත අවලංගු කරලා යන්න කිව්වාම අපි යනවා ඉතින්. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නම් ලොකු පිරිසක් පිරිවරාගෙන ඉන්න හැටි අප දුටුවා.
පිළිතුර:-
නෑ. නෑ. මම එහෙම කවුරුත් ගෙන්නන්නේ නෑ. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නේය.
2025 ඔක්තෝබර් මස 08
1919
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’ මං ගෙදරින් යන්න බඩු පටවනවා’’
sam Sunday, 14 September 2025 10:01 PM
ඔයාගේ බඩු විතරක් ගෙනියන්න. අනෙක් ඒවා අපේ රටේ
Marikkar Monday, 15 September 2025 06:19 AM
යන්න, අපායට යන්න, තත්පරයකටවත් මහජන මුදල් වියදම් කරන්න එපා.
Perera Monday, 15 September 2025 06:37 AM
අමතක නොකර නයවත් පටවන් යන්න
මංබයියා Monday, 15 September 2025 07:02 AM
වැඩිපුර ඇත්තේ අපේ ඒව. ග්‍රාම සේවක කාලේ ඒව ටික විතරක් ගෙනියන්න සෑර්.
chathuri Monday, 15 September 2025 07:18 AM
මින් මත්තට. රට හොරාකාපු නරුමයින් ( නැවත බිහි වෙන එකක් නැහැ ). මොවුන්ට දෙන. දීමනා පැරදිලා ගියපසු ජනතාවගෙන් අහලා තමයි සම්මත කරන්න ඕන. දැන් ජේ ආර්. නැහැනේ. එයත්වල පල්ලෙ. රටේ ජිවත් වෙන්නෙ ස්න්ත දුගි මිනිසුන්. මොවුන් කොහඔමද මෙහ්‍ර්ම සැපට ඉන්නෙ. ජනතාවට බර පටවමින්. මුන්ට රජ සැපදීලා රජ පුටුවට ඉන්දේව්වෙ. මදි නොකියන්න හොරාකාලා පාගා ගහලා. රට වලපල්ල්ට. දාලා ජ නතාව හොම්බෙන් යන්නෙ. මුන්ට තවත් සැප දෙන්න. නේපස්ලයේ වගෙ ගහ ගහ එලවන්න ඕන. මහ ලොකුවට පන්සලට ගිහින් බුදුන් වදිනවා. මුන්ට යන්න ආත්මයක් නැහැ
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:02 AM
මතක් කරලා කෙහෙල් කොල ටික අරගෙන යන්න.
Jayasekara Monday, 15 September 2025 11:25 AM
මතක ඇතිව හාමිනේට කියලා ගෙදර ගිහින්, "බිත්තර ආප්ප කාලා හොඳ කෝපි එකක් බීලා ජය සමරන්න..." එතකොට ඔය ලෙඩ ,සාංකා ගති ඉබේම අඩුවෙයි.
fairoos Monday, 15 September 2025 11:36 AM
නියමයි හිටන්
සෙපල් අමරෙ Tuesday, 16 September 2025 08:38 AM
ඔහෙන් ගියාට ආයෙ කොහෙ හරි පොලවකින් මතුවෙයි. පොලොවට කොන්ක්‍රීට් දාන්නෙ නැතුව මෙයාගෙන් බේරෙනව බොරු.