IMG-LOGO

2023 මැයි මස 30 වන අඟහරුවාදා


මිරිහා‌නේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන  ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත  විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට  සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන්   විරෝධතාවයක්  ද  පැවැත්වීමට නියමිතය



අදහස් (13)

මිරිහා‌නේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන්

පිටිගල මිලානෝ Friday, 31 March 2023 02:08 PM

සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තාට පණ බයේ මහරෑ පැනලා ගිය ස’ එනවා කියන්නේ ඇත්තද…?

:       157       31

මහසෙන් Friday, 31 March 2023 02:47 PM

අරගල කලේ හිටපු කෙනාව පන්නලා දාන්න නේ.. ඒක හරි ගියා ඒක සමරන්න. ඒ වගේම නිර්පාක්ශික අරගලය තුළ උන්නු බොහෝ දෙනෙක් අද ඉන්න තැනත් බලන්න. ඊට පස්සේ කිව්වේ ගෝඨා එලවපු අපිට රනිල් වැඩ්ඩෙක් නෙවේ. රනිල්... මහින්ද එකට තියලා. ගෙදර යවන්නේ කියලා. ඒ වුණාට අද ස්ලෝගන් එක විධායක ජනපතිකම අහෝසි කරන්න කියලා. ඕක පිළුනු ස්ලෝගන් එකක්.... අරගලේ ඇතුළට ඇවිත් අරගලේ දියකරපු ලොක්කා තමයි දැන් රටේ ලොක්කා... ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන එකයි... ඇත්තේ...

:       17       131

මැක්ස් Friday, 31 March 2023 03:57 PM

රට අරාජික කිරීමට මුල් වූ ඔය කුල් ටූර් අලගලයින් විසින් සමාජයීය සහ ආර්ථික වශයෙන් රටට කළ වින්නැහියෙ අනිටු ප්‍රතිඵල තව ඉදිරියට ය.

:       24       115

විපරමා Friday, 31 March 2023 05:33 PM

රටේ ජනතාව අරගලය කරන තත්වෙට ඇදලා දැම්මේ දූෂිත, බලලෝභී පවුල් පාලනේ අය. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා. රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි... රටට ලොකුම වින්නැහිය කෙරුවේ දූෂිත දේශපාලුවන්.. ඡන්දෙ දිපු 69 ලක්ෂයවත් දැන් නැහැ.

:       71       34

අසිත Friday, 31 March 2023 04:02 PM

අරගලයේ අග්‍ර ඵලය රනිල් ජනාධිපතිතුමන් බැවින් ඒ සඳහා ප්‍රධාන ආරාධිතයන් විය යුත්තේ එතුමන්, ඇමරිකන් තානාපති තුමිය සහ නීතිඥ සංගමයේ හිටපු ලොක්කාය.

:       11       94

WijeSaturday, 01 April 2023 02:45 PM

අසිත ඔබ බත්කන හරකෙක්

:       6       5

නිමාෂ සංජීව හේරත්Saturday, 01 April 2023 09:24 PM

කතාව ඇත්ත අසිත අයියා අපි සේරම රැවටුණා... අරගලය මෙහෙයවනු ලැබුවේ සුපිරි මොළකරු විදේශීය පිරිස් විශේෂයෙන් එක්සත් ජනපදය විසින්..., රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ දේශීය නියෝජිතයා සහ නීති ලොක්කාත් ඔවුන්ගේ බළල් අතක් බව ඉතාමත් කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවන බැවිනි.

:       3       3

නිහාල් Friday, 31 March 2023 04:09 PM

ඒ 3000ට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් ද

:       85       36

Winsly Friday, 31 March 2023 04:49 PM

අරගලයට පිට අය ඕනෙ වෙන එකක් නෑ. ඔය 3000 ඇති. ටික දවසකට කලින් කිව්වේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට 50ක් දෙන්න අමාරුයි කියලා.

:       68       33

Samitha S. Aluthgamage Friday, 31 March 2023 05:11 PM

මේ කපේදී පන්නන්න බැරි ජනපති කෙනෙකු සහ අගමැති කෙනෙකු අරගල කරුවන් විසින් පන්නා දමනු ලැබුවා. ඒ වගේම, වැරැදි කොට තිබූ මන්ත්‍රීවරුන් v8 හංගා තබා පොඩි කාර් වලින් තමයි ගමන් බිමන් ගියේ... එදා සමහර මන්ත්‍රීවරුන් බය වැඩිකමට පක්ෂය අතහැර තාවකාලිකව ස්වාධීන වුණා. ඒ තරම් බලසම්පන්න වී තිබූ බලවේගය හරි හැටි නායකත්වයක් නොතිබීම නිසා ක්‍රමයෙන් උදාසීන වී ගියා. ගෙවල් ගිණි තැබීම්, වාහන ගිණි තැබීම් හා අවශ්‍ය නොවන අයුරින් සිදුවූ අනීතික වැඩ නිසා එය තවත් පිරිහුණා. රනිල් පැමිණීමත් සමග තත්ත්වය නොසිතූ ලෙස වෙනස් වුණා. එමෙන්ම, පරාජිත දූෂිතයින් තම වැරදි ගැන හා රට බංකොළොත් කළබව වගේ වගක් නැතිව යහතින් සිටිනවා. රට හරියයිද තවත් වලේ වැටෙයිද කියා ජනතාව විස්සෝපයෙන් සිටිනවා. අනේ..! අපේ රටට හා අපට සිදුවූ නැස්පැත්තියක්...

:       78       44

අනුර කුමාර රාජපක්ෂ වික්‍රමසිංහSaturday, 01 April 2023 09:20 PM

සමිත ඔබ පොලුත් එක්ක බත් කන කෙනෙක්...!

:       1       1

sunil Saturday, 01 April 2023 06:14 AM

පොලීසියේ ක්‍රියා කලාපය ඉතාමත් මිලේච්ඡයි.

:       5       2

කෝරාලගෙSunday, 02 April 2023 10:51 AM

පොලීසියේ උන්දැලාගේ ළඟදීම ගෙදර බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් ගුටිකන දවස ඉතාම ළඟ එනවා. මොකද පොලිසියේ උන්දැලාත් අද ජීවිතය ගැට ගහගන්නෙ මේ හොරා කාපු දේශපාලුවන්ට දෙස් දෙවොල් තිය තියා...

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

එජාපය කටුවන බලමණ්ඩලය පිහිටුවයි
2023 මැයි මස 29 377 0

එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක


ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි
2023 මැයි මස 29 361 0

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ ත


මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට
2023 මැයි මස 29 1453 0

වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්නන්න යයි
2023 මැයි මස 29 291 0

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ම


හැදල මුහුදේ සැඟවූණ තරුණයන් සොයා ගැනෙති
2023 මැයි මස 29 716 0

හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි.


මෝටර් රථ දෙපාර්තමේන්තුව තවත් මාස තුනක් ‘ඊ-මෝටරින්’
2023 මැයි මස 29 534 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 46 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 686 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 466 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site