IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාළිගාවත්ත දුම්රිය අංගනයේ පීල්ලක් කැඩෙයි

(යොහාන් භාසුර)

මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය පීල්ලක්  කැඩීයාම හේතුවෙන් අද (28) පස්වරුවේ ධාවනය වන දුම්රියන් ප්‍රමාද විට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

කැඩී ගිය පීල්ල හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් සිටින බවද සඳහන් නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය. 



අදහස් (3)

මාළිගාවත්ත දුම්රිය අංගනයේ පීල්ලක් කැඩෙයි

පිස්සු යකෙක් Thursday, 29 May 2025 08:58 AM

පීලි විතරක් නෙවෙයි මේ දුම්රිය දෙපාර්තමේන්තුවම කැඩිලා ගොඩාක් කල්..මහජන ධනය කෝටි ගනං ගිලින බහුතරයක් ජනතාවට කිසිම වැඩක් නැති මගුලක්

:       0       2

Chamara Thursday, 29 May 2025 01:43 PM

මේක ගොඩගන්න නම් ඔය තියන trade union එකසිය ගාන නැති කරලා අඩුම ගානේ දුම්රිය සේවකයෝ ඔක්කෝම නියෝජනය කරන trade union 10 කට වත් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඔය හම්බ කරන්න පුළුවන්කම තියාගෙන අතෑරලා දාලා තියන කොච්චියේ භාණ්ඩ සහ Container ප්‍රවාහනය, අතෑරලා දාලා තියන සහ බලෙන් අල්ලාගෙන තියන Railway ඉඩම් කුලියට දෙන්න හරි වෙනත් වානිජමය ආදායම් මාර්ගයකට ගන්න එක... වගේ දේවල් කළා නම් මෙ මගුල ලාබ කෙසේ වෙතත් පාඩු නොලැබී තියෙයි.

:       0       2

Nandalal de Silva - France Thursday, 29 May 2025 06:56 PM

ඔහොමත් රේල් පීලි කැඩෙන, ලෝකයේ තිබෙන එකම රට සකල සිරින් පිරි සිරි ලංකාව පමණක් වෙන්න පුළුවන්...! සමහරවිට ඔය රේල් පීලි හදලා තියෙනවා ඇත්තේ, වැහිපීලි හදන තහඩු වලින්ම වෙන්නත් බැරිද? වැහි පීලිත් ඉක්මණට දිරනවනේ අපේ CGR එකේ රේල් පීලි වගේම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 612 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site