
(සුජිත් හේවාජුලිගේ)
තමා ජනාධිපති ධූරය දැරූ කාලයේදී මහා බැංකු වංචාව සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවට වෙච්ච දෙයක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
එම විමර්ශන නැවතත් ආරම්භ කරන්නේ නම් හිටපු ජනාධිපතිවරයා විදිහට තමා සහය දීමට සූදානම් බව ඔහු කීවේය.
සෑම ආණ්ඩුවකම හොරකම් කරන අය සිටි බව හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd