IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති

( රොමේෂ් මධුෂංක)

යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත.

ඊයේ (01) සවස නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙලෙස මගීන් ඇතුලු යාත්‍රාවේ සේවකයින් 60 දෙනෙකු පමණ අදාල යාත්‍රාවේ ගමන් කරමින් සිටින අතරවාරයේදී මුහුදේ අතරමැද යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නැවතී තිබිණි.

පසුව මුහුදේ තිබූ රලු ස්වභාවය හේතුවෙන් යාත්‍රාවේ ගමන්ගත් මගීන් අතර නොසන්සුන්තාවයක් ඇතිව උදව් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව අසල මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබේ.

අනතුරුව අදල ධීවර යාත්‍රාව මගින් තවත් ධීවර යාත්‍රා කිහිපයකට මේ පිළිබඳ දැනුම් ධී නැවතී තිබූ මගී යාත්‍රාවේ සිටි මගීන් සියලු දෙනා ආරක්ෂිතව ගොඩට ගෙන ඒමට කටයුතු කොට ඇති අතර මගී යාත්‍රාවද ගොටඩ ඇදගෙන ඒමට ධීවර යාත්‍රා සහය වී ඇත.

 

 



අදහස් (5)

මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති

Lalla Thursday, 02 January 2025 02:02 PM

මනුෂ්‍යත්වයේ ක්‍රියා. පැසසිය යුතුයි.

:       1       30

Lakshmi Nagodavithane Friday, 03 January 2025 09:49 AM

අනවසර සංක්‍රමණිකයන් විය හැක, ඔවුන් ආපසු හරවා යැවිය යුතුය, එසේ නොවුවහොත් එය අපේ මාතෘ භූමියට විශාල ප්‍රශ්නයක් වනු ඇත.

:       0       2

Prabash Friday, 03 January 2025 11:36 AM

මනුෂ්‍යත්වය හොදයි එත් අවශ්‍ය දේවල් දීලා මේ අය වහාම නැවත යන්න ක්‍රියාත්මක කරන්න නැත ගියාද කියලා හොයලා බලන්න මේ දවස් වල හරියට ලංකාවේ කිට්ටු මුහුදු තීර වලට බෝට්ටුවල මිනිස්සු පිරිලා එනවා

:       0       0

Patel Friday, 03 January 2025 11:51 AM

අනිවාර්යෙන් මේ අය ආපසු යවන්න වැඩ පිළිවෙළක් හදන්න ගියාද කියලා හොයලා බලන්න

:       0       0

nimal Friday, 03 January 2025 11:53 AM

කෝ නාවික හමුදාව නිදිද? නැත්නම් අයින් කරලාද? මේ අය කවුද කියලා හොයලා බලන්න මේවා නැත්නම් ලොකු කරදර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 151 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 122 0

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 82 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 61 0

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3957 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1561 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 405 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 104 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1129 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site