(අංජුල මහික වීරරත්න)
රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මෙම නිවාඩුව ලබා දෙන්නේ මාර්තු 31ට යෙදෙන රාමසාන් නිවාඩුවට අමතරවයි.හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර කරන්න තියෙන්නෙ 14 වෙනිදා එහෙම තියෙද්දි 15 වෙනිදාට බැංකු නිළධාරින් සදහා පමණක් විශේෂ නිවාඩුවක් දීලා තියෙනවා. අනෙකුත් සේවකයින්ට නිවාඩුවක් නැහැ .ඒ ගැනත් බලධාරින්ගේ අවධානයට යොමුවෙනවා නම් ඉතාමත් හොදයි