(නිමල් ජයරත්න)
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි .
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස හදිසි අනතුරකට ලක්විණි.
විසිරයාමේ උත්සවයද මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .
(ඡායාරූප: නිමල් ජයරත්න)



(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)
අනතුරින් මියගිය හමුදා සාමාජිකයින්



විසිරයාම උත්සවයට සුදානම්වනඅයුරු ,හෙලිකොප්ටරය කඩා වැටුණු පසු උත්සව භූමියේ කලබලකාරී ස්වාභාවය සහ අනතුරුව සහයට පැමිනි හෙලිකොප්ටර් යානය ඡායාරූපලින් දැක්වෙයි.
( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයක් නැතිවත් හමුදාවේ සෙබළුන් මැරෙනවා, මේ කාලකන්ණි ආණ්ඩුව නිසා.
කාලකණ්ණි ටික හිටියා නම් කන්න නැතිව මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ට...
මේ 6 දෙනාගෙන් එක් කෙනෙක් අඩුකරලා ඒ වෙනුවට ගුණරත්න ඇතුලේ හිටියා නම් අඩුම තරමේ වටීනා ජීවිතයක් බේරාගන්න තිබුණා. අපරාදේ අවස්ථාව මගහැරුණා...
ආණ්ඩුවෙන් පඩි අරං අදහස් දාන්න. නමුත් මේක බලන සාමාන්‍ය ජනතාව දන්නවා... ඔය කරන්නේ රැකියාවක් කියලා.
සමහර බූරු පුත්තු හිතාගෙන ඉන්නේ ආර්ථික අවපාතය නිසා ගුවන්යානා නඩත්තුව කෙරුනේ නැහැ කියලා, එහෙම නම් ඒවා වැටෙන්න ඕනෑ ආර්ථික අවපාතය තිබ්බ කාලේ, තවමත් ආරක්ෂක අංශ සඳහා බිලියන සිය ගාණක විශාලතම අරමුදල් අයවැයෙන් වෙන්වෙනවා, අර්බුද කාලෙත් වෙන්කළා. ඒක නිසා ඔය නඩත්තුවේ ප්‍රස්නයක් නොවෙයි... ඒකම ප්‍රශ්නය මේ කාලකන්ණි ආණ්ඩුව...
සමහර මාලිමා කාරයින් හිතන විදිහ... පව් කියලා හිතෙනවා.