(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද ආරක්ෂක අංශ තොරතුරු පවසයි
මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
430
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2198
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සමඟ ධීවරයෝ 6 ක් අත්අඩංගුවට
කෞෂි Saturday, 08 November 2025 09:51 PM
මහේෂිගේ තොරතුරු වැඩ... සතුටුයි.
Pacha kota Sunday, 09 November 2025 06:49 AM
කොහොමද මේක නාමල්ගේ ගිණුමට බැර කරන්නේ? සම්බන්ධකමක් කොහොම හරි හොයාගන්න ඕනේ... අම්මපා..