පෞදිගලික බස් රථ අද (16) දිනයේ සියයට 50 - 60ත් අතර ප්‍රමාණයක් ධාවනයට යොදවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
එය හෙට (17) දිනය සියලු පෞද්ගලික බසර රථ සාමාන්‍ය පරිදි ධාවනය කරනු ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ ලඟම තියනවා. ඒවා වැඩිය හොඳයි.