(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ල වත්ත ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් ගත් 10 දෙනෙකු බඔර ප්‍රහාරයකට ලක්ව ඉන් තුන් දෙනෙකු අද (12) දා සවස බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
අනිත් පුද්ගලයන් වෙනත් වෛද්‍ය මධ්‍යස්ථාන වලින් බාහිරව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. බලන්ගොඩ රාස්සගල රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ලවත්ත වතු ඉඩමක මාර්ගය අසල ඇති ගසක තිබු බඔර කුඩුවක් මෙලෙස ඇවිස්සි යතුරු පැදිවල ගමන් කල පුද්ගලයන් මෙම බඔර ප්‍රහාරයට ලක්ව තිබෙි.
රෝහල් ගත කර ඇති රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම පිරිස අතර රජයේ නිළධාරියෙකුද සිටින බව කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බලංගොඩ පාරකදී බඹරු ඇන 10 ක් රෝහලේ