IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බුදු දහමට එරෙහි ධර්ම දේශනයට විරෝධයක්

(ඇමි.ඩබිලිවි.සෝමරත්න)

බුදු දහම විකෘති කරමින් මාතලේ⁣ පාසල් සංචාරක හෝටයේදි අද සවස 2.30ට පැවැත්විමට ගිය ධර්ම දේශනයකට මාතලේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැඩි විරෝධය දැක්විම නිසා එම ධර්ම දේශණය හිටපු කැබිනටි අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ නිවසේ දී එම ධර්මදේශනය පැවැත්විණි.

සියමි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංගනාය කොස්ගොල්ලේ සිලරතන නා හිමි , සියමි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධමිම නායක හිමි, ලෝක තරැණ බෞද්ධ සංගමයේ ලේඛකාධිකාරි සහ සමස්ථ ලංනා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මුගුණවෙල අනුඅනුරැද්ධ නාහිමි ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහ නිකායේ මාතලේ දිසා පාලක මාවුස්සාවේ අග්ගධමිම නාහිමි සහ රළුවිහාරය රජමහා විහාරාධිපති ආචාර්ය අළුවිහාරයේ සරණංකර නාහිමි ඇතුලු ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් මෙම ස්ථානයට වැඩම කර විරෝධතාව දැක්වුහ .

 

 



අදහස් (9)

බුදු දහමට එරෙහි ධර්ම දේශනයට විරෝධයක්

රුබේරුවල ලියගෙනගේ Sunday, 14 September 2025 05:20 PM

ඒක පැහැදිලි මදි. හෝටලේ නොතියා ඒකනායක මහත්තයාගේ ගෙදර තියන්න කියලාද හාමුදුරුවෝ මැදිහත් වෙලා තියෙන්නේ. එවැනි දේශනා කොහේවත් නොතියා ඒකනායක මහත්තයාගේ ගෙදර ගිහින් තියෙන්නේ කියලා හිතන්න අමාරුයි කියලා දැන් හැමෝම දන්නා නිසා මිනිස්සුන්ට දැනුම් දී ඇති බණ අහන්න එන්න කියලා. ඒවා වැරැදි වැඩ කරන්න එපා.

:       5       25

ජිල්බු Sunday, 14 September 2025 06:28 PM

දේශණය කරන්න ගියේ කවුද? දේශණය කරන්න කලින් කොහොමද දැනගත්තේ විකෘති කරල කියලා?

:       5       48

Srinath Sunday, 14 September 2025 07:31 PM

පැරදුණු දේශපාලකයෝ සෙට් එක හදන්න බුද්ධාගම දෙකට කඩලා ඔවුන්ගේ ජයග්‍රහණ හදාගන්න. බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුණත් අපිට වැඩක් නෑ. අපි අනුගමනය කරන්නේ ඔහුගේ දර්මය...

:       2       6

Geeth MeeellaMonday, 15 September 2025 06:43 PM

බුදුන් කොහෙ ඉපදුනත් කමක් නෑ කියලා හිතනවා බුදු දහම අදහන්න බෑ ඉතින්. බුදුන් වහන්සේ අරිය පරියේෂණ සූත්‍රයේ දේශනා කරපු විදියට සද්ධස්ස කුලපුත්තස්ස වෙන්න නම් බුදුන් වහන්සේට අදාල ස්ථානවලට ගොස් දහමට අනුගත විය යුතුයි..

:       0       2

Kumar Sunday, 14 September 2025 07:41 PM

ඔය අය බුදුන්ගේ ධර්මය පිළිපදින අය නොවේ...

:       1       4

Chinthaka Monday, 15 September 2025 07:22 AM

මේ කියන ස්ථානය් නම අපැහැදිලියි පාසල් සංචාරක හෝටලේ කියන්නෙ මොකක්ද ඒක සංචාරක හෝටල් පාසලේදී කිව්වනම් අර්තයක් තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද

:       0       7

Lalla Monday, 15 September 2025 09:23 AM

සමහර චීවරධාරීන් කරන වැරදි ගැන මොනවත් නොකරන මහනායකවරු ධර්ම දේශනාවකට විරුද්ධ මොකද? පැහැදිලි නැතී කතාවක්...

:       1       7

පද්මා Monday, 15 September 2025 11:54 AM

ධර්මය දේශනාවකට විරුද්ධව නැගී එන හාමුදුරුවන්ව ඉස්සෙල්ලාම මහන කලා නම් හොඳයි . ධර්මය නොදන්නාකම තමයි විරුද්ධවීමෙන් පෙන්වන්නේ .

:       1       11

Vimukthi Tuesday, 16 September 2025 05:48 PM

"බුදු දහමට එරෙහි" යනුවෙන් එම දේශනා හඳුන්වන්නේ කෙසේද? එම දේශනා ඇසීමටත් ලංකාවේ ලක්ශ සංක්‍යාත ශ්‍රාවකයින් පිරිසක් සිටීනම් ඒ අයගෙන් කාටවත් කිසිඳු කරදරයක් නැති නම් ඒ අයට බාදා කිරීම ඒ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමේද? එතන ඒ දේශනාවල වැරැද්දක් තියනවාද නැද්ද කියලා තීරනයකර බලන්න ඒ දෙව්ශනා විද්‍යුත් මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරා නම් හරිනේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site