
(යොහාන් භාසුර)
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව එම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක වේ.
විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ දුම්රිය නම් ඕනෑ නෑ. තියන ටිකවත් හරියට දුවනවා නම් ඇති. ඉස්කෝලේ ළමයින්ට පාසල් ඇරිලා ගෙදර යන්න තිබුණු ට්‍රේන් පවා කැන්සල් කරලා...
කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට යන විශේෂ දුම්රිය, පූජා භූමි වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙම වුණත් කන්කසන්තුරේට යන කොච්චියෙන්, නාගදීපය වන්දනාවේ යන්න පුළුවන්ද කියා නොදන්නා නිසයි අහන්නේ... මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම්, චූටි කොමෙන්ට් එකක් දාන්න...