
(ගයාන් සූරියආරච්චි)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර ඇත.
ඒ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මතය.
අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි දැනට ලංකාවෙ ඉන්න අපි දන්න හොඳම රහස් පරීක්ෂකයා. කවුරු මොනව කිව්වත් ඒක තමයි ඇත්ත. ඔහුගෙ කරුමෙට රන්ජන්ල වගේ අඳ බාලයො එක්ක වැඩකරන්න සිද්ධ උනේ. ඔහු ජීවත්වෙන නිවස, ක්‍රමය සහ දරුවන් යෙදෙන රැකියා දිහා බලපුවම ඔහු හොරකම් කරල නැහැ, පොලීසියෙ වෙලත් මිනිස්සුන්ව වද බන්ධන වලට ලක්කරල නැහැ. පලිගන්න දාපු දේශපාලන චෝදනා හැර එකම චෝදනාවක්වත් නැහැ.
මේ වගකීම් පැහැරහැරීම වෙනත් රටක වුනා නම් ද්‍රෝහියෙක් කරලා අවුරුදු 10කට වත් හිරේ දමනවා, එත් මාලිමාවුන්ගේ දේශපාලන අභිලාශ ලොකුයි ඊට වඩා
දැන් නම් මහ මොලකරුවන්ට ඇදුමේ මල මුත්‍රා පහ වෙන තත්වයක් තියෙන්නේ.
මෙතෙක් ලංකාවේ බිහිවුණු තක්කඩි ආණ්ඩුව. මෙයා මෙම ආක්‍රමණයට සෘජුවම වගා කියන්න ඕනේ. නරියට කුකුල්ලු බාරදීමක් වගේ.
අප්‍රසන්නගේ රුදාවේ තරම පෙනේද. තවමත් එහෙම කුක්කෝ ඉන්නවා.
රංජන්වත් දැම්මා නම් හරි.
නියම මිනිහට වැඩේ බාර දීලා තියෙන්නේ. රැකියුලා ට ලේ බැංකුව බාර දුන්නා වගේ.
ඉතාම හොඳයි... දැන් බයියෝ කෙඳිරි ගාන්න පටන් ගනියි.
පච කොටාටම ගැලපෙන fairoos.