(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා පවත්වා ඇති පාර්ලිමේන්තු විවාද ගණන 13 දක්වා ඉහළ නැග ඇත.
මුල්ම විවාදය පවත්වනු ලැබූවේ 2019 වසරේ මැයි මස 7 වැනිදාය.
එදින එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා විසිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අවසාන විවාදය පැවැත්වූයේ පසුගිය 8 වැනිදාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාස්කු ප්‍රහාරයට විවාද 13ක්
මාලිමාපෙන්දා Sunday, 13 July 2025 12:47 PM
කට උල්කර අත ගුළි කර... රහස් හෙළිකරයි නේද?