
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34 කුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 ක් හා පොලිස් පරීක්ෂකවරුන් 7 කු ඒ අතර වෙයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd