
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාතාල කල්ලි සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් ගිනි අවි සහ යුද හමුදා නිල ඇඳුමට සමාන කට්ටලයක් අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආසන්නයේ බස් නැවතුමක් පිටුපස කසල ගොඩක් අසල බෑගයක දමා තිබියදී සොයා ගත් බව පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසය කියයි.
එම බෑගය තුළ තිබී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් , රිවොල්වර අවියක් ,ටි 56 ජිව උන්ඩ 520 ක් අත්විලංගුවක් , යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනකු පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාර්ථානුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කෙහෙල් බද්දර පද්මේ ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබා ඇත.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පද්මේගේ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි
තංගල්ලේ මෙත්-මල් Friday, 26 September 2025 03:24 PM
මෙත්-මල් පොහොට්ටු පිපෙන්න ළඟයි.
Bunny Preena Friday, 26 September 2025 04:03 PM
වැටලීම්වලින් පොලිස් භාරයට ගත්තු අවි ආයුධ සහ භාණ්ඩ පමණක් මාධ්‍යයට ප්‍රසිද්ධ කළාට කමක් නෑ, වැටලීම්වලට සම්බන්ධ වූ නිලධාරින්ගේ ඡායාරූප පෙන්වන්නේ නැතුව. හේතුව පමණට වඩා මාධ්‍යයට නිරාවරණය උනොත් අපරාධකාරින්ට ඔවුන්ව හඳුනාගත හැකිය. වැටලීම් වලට යනකොට අනන්‍යතාවය හෙළි නොවෙන විදිහට කිහිපදෙනෙක් මුහුණු ආවරණය කරගෙන ගියානම් වඩාත් හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි.