IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැ’හිර සරසවියේ 31 කට කොරෝනා

(අමදෝරු අමරජීව ) 

ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකකයේ සිසුන් 31 දෙනකුට   ගෙවී ගිය දින තුන තුළදී කොවිඩ් 19 වැළදී ඇතැයි ත්‍රිකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වී . ප්‍රේම් ආනන්ද මහතා පැවසීය.

ඇඹිලිපිටියේ සිසුවකුට කොවිඩ් 19 මුලින් ආසාදනය වී ඇති අතර  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමේදී මෙය අවධාරණය කර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීය.

 හදුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින්  11 ක් සිසුවියන් බව කී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ආසාදිතයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වෙනම නේවාසිකාගාරයකත් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් 140 දෙනකු ද වෙනම  රඳවා ඇතැයිද කීය.

 



අදහස් (0)

නැ’හිර සරසවියේ 31 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 483 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site