IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාමල් - සුමන්දිරන් අතර හමුවක්

(යොහාන් භාසුර)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ  මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය.

එම සාකච්ඡාව ඒ, එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්විණි.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ  එහිදී ප්‍රකාශ කළ බවත් ආරංචි මාර්ග සදහන් කරයි 



අදහස් (9)

නාමල් - සුමන්දිරන් අතර හමුවක්

පිස්සු සුමනෙ Saturday, 10 August 2024 05:52 PM

තාත්තගේම පුතා...!

:       3       21

Achini Saturday, 10 August 2024 06:01 PM

වෙන කෙනෙක් එහෙම කතා කළා නම් මෙන්න කොටි නැගිටිනවෝ.. මේ රටට සාපයක් වෙච්චි පරම්පරාවේ කෙනා නිසා නෝ කතා කවුරුවත්...

:       5       39

samanSaturday, 10 August 2024 10:16 PM

කතා කරපු දේ තමයි වැදගත්

:       0       3

ගමේ එකාලා Saturday, 10 August 2024 07:21 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,උගත් බුද්දිමත් නීතීවේදී මහතා එක්ක මොනවා කියලා සාකච්ඡා කරන්ඩද?

:       0       1

kalum Sunday, 11 August 2024 12:08 AM

නාමල් ගේ වයසට වඩා දේවල් හම්බ උනාම තවත් මෝඩ පුතෙක් තමයි බිහි වන්නේ

:       0       3

Kazi Shajahan Sunday, 11 August 2024 07:58 AM

අපේ එකම පැතුම ඔබ 3 වෙලා රනිල් 4 වෙනවට ,ඔබටත් ඒක තමයි වෙන්න ඕනේ .ගිය එවුන්ට පාඩමක් උගන්වන්න

:       3       3

රංබොඩ Sunday, 11 August 2024 09:39 AM

පටන් ගත්තෙම වැරදි තැනකින්නෙ. සුමන්දිරන් ලා කොළඹ ට වෙලා සැපට හිටියට හැමදාම කළේ සිංහලයින්ට විරුද්ධව දෙමළ ජනතාව උසි ගනවපු එක. ඒ ඔවුන්ගේ පැවැත්මට.

:       1       5

fairoos Sunday, 11 August 2024 11:09 AM

රවුෆ් හකීම්ටත් කතාකරලා බලන්න

:       0       4

ගමේ එකාලා Sunday, 11 August 2024 03:22 PM

හොර පෙරකදෝරුවාට හොරකම්, වන්චා, දූෂණ හැරෙන්න නීතිය ගැන දන්නවා කියලාද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13653 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11025 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site