
(ගයාන් සූරියආරච්චි)
රුසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන රොටුඹ අමිල නැමැත්තා හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 වසරේ දී එම සැකකරු රුසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට ඔහු පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවකු බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd