
(යොහාන් භාසුර)
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා වන අතර ඒ මහතා මාස තුනකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරනයි
එතකොට කවුද නව පොලිස්පති .මේ හිටපු එකාමනේ .ගොට්ට අල්ලන තරමට කල් පැවැත්ම තියෙන්නේ
නව පොලිස් පති තුමන්ට සුබ පැතුම් ... කුඩු කාරයන්ටත් වඩා කැරලි කාරයෝ ටික අල්ලමු ...