
(රවින්ද්‍ර විරාජ් අබයසිරි )
බෑනා විසින් තම මාමාට උල් ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුද තම නිවස තුලදී සිය දිවි හානි කර ගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ලග්ගල පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් මත මාතලේ ලග්ගල මා ඔය තෝරාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (78) පමණ පමණ වන තම බිරිඳගේ පියා ඔහුගේ නිවස අසල මාර්ගයේ ගමන් කරමින් සිටියදී දහවල් එකොලහට පමණ උල් ආයුධයකින් පහරදී අසාධ්‍ය තත්ත්වයේ සිටියදී හත්තොට අමුණ රෝහල වෙත රැගෙන යන අවස්ථාවලදී මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd