
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය.
ඉංගිරිය රයිගම, මිල්ලනිය (අදියර දෙක),පරන්තන්,වාලච්චේන,පුලියන් කුලම,ආරච්චකට්ටුව,තිහගොඩ, මාවතගම,ඇලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය කරමින් මෙම කර්මාන්ත පුර ඉදි කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එක් එක් ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්ත පුර වෙන් කරන්නට බලාපොරොත්තු වෙන බවත් එවිට එහි ඵලදායීතාව වැඩිකර ගන්නට හැකියාව ලැබෙන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී එහි සැලැස්ම රටට ඉදිරිපත් කරන බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව කර්මාන්ත පුර දහයක්
nihal Tuesday, 04 March 2025 01:12 AM
ශා .ඉතා හොඳයි
Kamal Koyrala Tuesday, 04 March 2025 11:00 AM
වැදගත් සහ විරැකියාව තුරන් කිරිමට හොඳ ක්‍රියාමාර්ගයක් ඒ නමුත් නගර මැද්දේ ගම් මැද්දේ නොවී විදිමත් පරිසර අධ්‍යයනයකින් විදිමත් ස්ථාන වල ඉදිකර යුතුයි