
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා.ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අපට පිළිගන්නවා.දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා.ගොවියට හොඳක් වෙනවා නම් අපි ගොවියා අවුස්සල පාරට බහින්න පොළඹවන්නේ නැහැ.ඒ නිසා ගොවිතැනට තාක්ෂණය මුහු කරන්න කටයුතු කරන්න" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
COMMENTS
වඳුරෝ ටිකයි ගෙදර ඇතුලේ ඉන්නවා. නාකි මයිනෝ මයිනියෝ හිද වේලාවට දැන් පැට්ව් ගහන්නේ නැහැ නැත්නම් ලොකු විනාසයක් කරනවා පැටව් ලොකු වෙනකොට තව ඉන්නවා වලිකුකුලන් තුන් දෙනෙක් කපුටෙක් වුණානම් අනිවාර්යෙන් අල්ලන්න හරියට හොරා කනවා කපුටිත් එක්ක... එකතුවෙලා තව ඉන්නවා... ආතක්, පාතක් නැති නාකි ඉබ්බන් ටිකක්...!
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ..
කව්ද මේ අනිත් සහෝදරයා යෝෂිතද? රෝහිතද? පවුලේ පින්තූරය කොහොම අලංකාර ඇතිද?
ගණන් කරනකොට නාමල් සර්ට, මමයි, දෙකයි, තුනයි කියලා පටන්ගන්න පුළුවන්.
රිළවුන්ට නින්දා කරන්න එපා. ඒ අය තව හොඳයි.
රටම හොරාකාලා විනාස කරපු දූෂිත පවුල් පාලනේ හැතිකරේට වඩා රිලවු හොන්දා?
පරම්පරාගත මුණයි, රට අන්දපු පනාවයි, රට කාපු දත් සෙට් එකයි ඒ විදියටම තියෙනවා.
රාජපක්ෂ දැන් රිලව් ගානට වැටිලා ඉවරයි
ඔව් උඹලට බලයේ ඉන්නකොට රිලව් විතරයි ගණන් කරන්න බැරි වුනේ... අනිත් ඔක්කෝම ඔබලා කෙරුවානේ. අනේ යන්න. අපේ කෙනා අවුස්සන්නේ නැතිව. ඔබලාගේ පොටෝ එකක් දකිනකොටත් කේන්ති. අපේ ජීවිතේ අවුරුදු ගාණක් ආපස්සට වැට්ටුවා. තුන්වේල කොහොමහරි මොනවා හරි කාල දරු පවුලත් එක්ක හිටපු මිනිස්සු හිඟන්නෝ බවට පත් කෙරුවා. හොඳට තිබුණු රට හිඟන දේශයක් කරපු උඹලාට මේ සසරේදී නම් ගැලවීමක් නම් ලැබෙන්නේ නෑ ඒක මතක තියාගත්තොත් හොඳයි. රිලව් ගනින එක කෙසේ වෙතත්... තවත් රට හදන්න කතාව. පොඩිහරි මොලයක් කියලා දෙයක් තියෙනවා නම්, ලැජ්ජාවක් තියෙනවා නම් තවත් රට කන්න එන්න උත්සාහ කරන්නේ නෑ. හොරාට පුදුම රහලුනේ හොරාකෑම...
මමයි.. එකයි.. දෙකයි කියලා ගණින්න පුළුවන්.
දූෂිත පවුල් පාලනේ හතර වරිගෙම ඉන්න අය රටම හොරාකාලා විනාශ කෙරුවා. එහෙම බැලුවොත් රිලව් නම් හොඳයි...
පොටෝ එක දැක්කාම ඩාවින්ගේ තියරිය නිකන්ම ඔප්පු වෙනවා…!