
(අංජුල මහික වීරරත්න)
නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරයා මෙම සුබ පැතුම පළ කර ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.
සුෂිලා කාර්කි මහත්මියගේ නායකත්වය යටතේ නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා තැබූ X සටහනේ සඳහන්ය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නේපාල අලුත් අගමැතිනියට ජනපතිගෙන් සුබ පැතුම්
prasanna Saturday, 13 September 2025 06:04 PM
බලුපොරවලට මෙයාලා කවදත් කැමැතියි.
Bandara Sunday, 14 September 2025 10:29 PM
කරපු විනාශය ගැන එක වචනයක් නෑ.