
(ප්‍රදීප් කුමාර සහ රොමේෂ් මධුෂක)
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
මේ වන විට යාපනය ඩෙල්ෆ් දුපත දක්වා මුහුදු ගමන් නතර කර දමා තිබේ.
ඒ අනුව අදාල රෝගීන් නෙදුන්තිව් සිට පලාලි ගුවන් වෙත ගුවනින් රැගෙනවිත් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල දක්වා යොමු කිරීමට ගුවන් හාමුදව කටයුතු කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා කඳවුරු ඉවත් කරන්න යන්නේ මෙච්චර සේවයක් ලැබෙන නිසාද..?