IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට

( පද්මසිරි ගාර්දියවසම්  ) 

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය . 

විදේශගතවී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර තිබේ.

සැකකරු හුංගම ,බටඅත ප්‍රදේශයේ පදිංචි  කම්කරු වෙකු ලෙස රැකියාව කරන අයෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවත්  පොලිසිය පැවසීය . 

 හය හැවිරිදි දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ .



අදහස් (2)

දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට

රංබොඩ Tuesday, 25 June 2024 11:46 AM

තම බිරිඳ රට යවලා ඒ සල්ලි වලින් යැපෙන කෙනෙක්.හරි පිරිමියෙක්ද කියලා නැවත විමසා බැලිය යුතුයි. එහෙම කෙනෙක් හොඳ තාත්තා කෙනෙක්.වෙන්න බෑ.

:       5       35

Dammika Wednesday, 26 June 2024 08:35 AM

කොකා කෝල ටිකක් පෙව්වනම් සුද්ද වෙලා යනවනේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වෙඩික්කරු හිටියේ වහලේ
2024 ජුලි මස 14 77 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි


ප්‍රහාරය හෙලා දකී
2024 ජුලි මස 14 68 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.


මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
2024 ජුලි මස 14 462 1

හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක්


තිරිසන් ක්‍රියාවක් !
2024 ජුලි මස 14 525 2

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බය


ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 1474 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2933 1

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site