
(මහින්ද නිශ්ශංක )
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි වී ඇති මෙම දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස සංවිධායකවරුන්ට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට කලින් ප්‍රවෘත්තියක් ගියා දන්සැල් ලියාපදිංචිය වාර්තාගත ලෙස පහළ ගිහින් කියලා, කවරෙක් හෝ මැදිහත් වෙලා එක පාරම දන්සැල් 8000 ක් වෙනකම් එක එක දවසෙන් උස්සලා දුන්නා... ඔන්න හිතන්න ඔවුන්ට තියෙන මුදල් ප්‍රමාණය ගැන... ඡන්දය දවසේත් වාහන දාලා ප්‍රවාහන පහසුකම් දෙනවා කියලා ඡන්ද වැඩිකරගන්න උත්සාහ කළා...