
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සාකච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.
විශේෂ සාකච්ඡාවක් සඳහා මහනුවර මහ ලේකම් කාර්යාලයට අද (18) පැමිණි අවස්ථාවේදී මධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කොමසාරිස් ජනරාල්වරයා ඒ බව අවධාරණය කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විහාර දේවාලගම් ආඥා පනතේ සංශෝධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියවඩන නිලමේ ඡන්දයට දින දෙයි
nimal Thursday, 18 September 2025 04:34 PM
විහාර දේවාලගම් පනත සංසෝධනය වීමෙන් පසු දියවඩන නිලමේ වරයා පත්කර ගැනීමට නිලවරණය සදහා ඡන්ද විමසිම පුළුල්විය යුතුවේ සහ දුෂිත චෝදනා නොමැති පුද්ගලයකු එම තනතුරට පත්කර ගත යුතුවේ.
chandima Thursday, 18 September 2025 10:57 PM
අපටත් දැනගන්න එකිනෙකා ගත් චන්ද ප්‍රමාණය කියන්න. සාමාන්‍ය මැතිවරණයක් වෙන්නේ එවිටයි
Saman Friday, 19 September 2025 06:31 AM
රජ කාලෙත් ජන්ද තිබිබද?