IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දුම්රිය නැතිව මගීහු නන්නත්තාර වෙති

කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා රාත්‍රි 9.30 ධාවනය කරවීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියත් රාත්‍රි 9.45 රඹුක්කන දක්වා ධාවනය වීමට නිමිතව තිබූ මගී දුම්රියත් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

කන්කසන්තුරේ දුම්රිය  පැය එකහමරක් පමණ ප්‍රමාද වූ අතර රඹක්කන දක්වා ධාවනය වූ දුම්රිය පැයක් පමණ කාලයක් ප්‍රමද විය.



අදහස් (3)

දුම්රිය නැතිව මගීහු නන්නත්තාර වෙති

Perera Friday, 21 November 2025 12:30 AM

ඕවා ඉතින් අලුත් දේවල් නොවේනේ... ලංකාවේ දුම්රියක් කවදාද වෙලාවට ගියේ?

:       1       0

ශාන් Friday, 21 November 2025 05:51 AM

නලින්දට තරම් බිමල්ට බෑ වගේ නේද? ගෝඨාභය වගේ බොරුවට මයික් ඉස්සරහා කෑගැහුවාට මිනිස්සු වැඩ කරන්නේ නෑ. ලංකාවේ රාජ්‍ය සේවකයෝ කොහොමත් වැඩ කරන්නේ නෑ. මිනිස්සු කී දාහක් අමාරුවේ වැටෙන්න ඇද්ද? මම හිතන්නේ නෑ දුම්රිය දෙපාර්තුමේන්තුව නලවලා හරි යයි කියලා.

:       0       1

Rajun de Silva Friday, 21 November 2025 05:56 AM

මීට ඉස්සර ලංකාවේ කෝච්චි කවදාවත් පරක්කු වෙලා නෑ වගෙයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site