IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුම්රිය ගාඩ් සංගමයෙන් රතු එළියක්



(සුජිත් හේවාජුලිගේ)

සිය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් දැනට කරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග  දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි

සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩිකර ක්‍රියාත්මක වෙද්දී   දුම්රිය  ගමන්වාර රැසක් අවලංගු වනු ඇති  බවයි.

දුම්රිය සේවයේ  පුරප්පාඩුවඇති  නියාමකවරුන් බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන  ලංකා දුම්රිය නියාමක සංගමයට අයත් සාමාජිකයෝ  ඊයේ (18)සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිති

 



අදහස් (2)

දුම්රිය ගාඩ් සංගමයෙන් රතු එළියක්

Lalla Sunday, 19 October 2025 01:47 PM

දුම්රිය දෙපාර්තමේන්තුව රජයට අයත් පෞද්ගලික සමාගමක් වශයෙන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්න. කලමනාකරනය පෞද්ගලික අංශයට දෙන්න.

:       0       5

Mr Don Monday, 20 October 2025 08:37 AM

තොපි කාලකන්නින්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site