(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගියේය.
අද(24) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74 ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල රුපියල් 331.37 ක් ලෙස සටහන් විය.
COMMENTS
අපනයන ආර්ථිකයක් බිහිකලහැකිනම් ඩොලරය රුපියලට විහිළුකිරීම නවතාදැමිය හැකිය.
ඉස්සර කතාවක් තියෙනවා. මෝඩ කොලුවෙකුට සක්කරයගෙන් හම්බ උණු ගුලි තුණක වරයක් ගැන. මේක උඩ දාල ඕන වාරයක් ඉල්ලාපන් කිව්වලු. මේකේ සැබෑ වටිනා කම නොදැන, කොලුවා මේ ගුලිතුන විහිළුවක් කරගෙන තිබුණු ??? ත් නැති කරගත්තා. රනිලුත් මුල්‍ය අරමුදලේ නය අර කොලුවාගේ ගුලිතුන වගේ කරගෙන. අන්තිමේ තිබුණු ??? නැති වෙනවා.